CHAMP SMART ACADEMY · SRI LANKACENTER FOR LEARNING AND STUDENT SUCCESS
The people behind the progress

Learn from teachers who care.

අත්දැකීම්, පැහැදිලි ඉගැන්වීම සහ personal guidance එකතු කරන අපේ teaching team එක හඳුනාගන්න.

9Teachers
9Subjects
science & Biology

Sandeepa Chanith

🧬 **SCIENCE & BIOLOGY වලින් A එකකට යන හරිම පාර!** 🔬🌿

**පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ, Science & Biology විෂයන් පිළිබඳ දක්ෂ හා අත්දැකීම් සහිත ගුරුතුමාගෙන්**
විෂය අමාරුයි කියලා හිතන දරුවාටත්, පාඩම් මතක තියාගන්න අමාරු දරුවාටත්, **සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට මුල සිටම නිවැරදි මඟපෙන්වීමක්!**

📚 Theory + Revision + Past Papers
🧠 සංකීර්ණ පාඩම් සරලව පැහැදිලි කිරීම
🎯 Exam Targeted Teaching
🏆 **A සාමාර්ථයක් කරා යන්න අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම**

**Science & Biology වල A පාර අහගන්න ඔයත් එන්න…
හොඳම යාළුවත් එක්ක!** 💚

එන්න, හොඳම සර්ගෙන්...
Join a class
Teaching team

The full panel.

සෑම ගුරුවරයෙක්ම තමන්ගේ subject එකට focus කරලා, පැහැදිලිව ඉගැන්වීම මූලික කරගෙන වැඩ කරනවා.

D

Darshana Hewawitharana

Commers & Account 0743530934
P

Punsara Yasith

Physics & Mathematics 0764958219
V

vidarshana wickramasooriya

ICT ADVANCE LEVEL 0775482661